තල්දි­යා­වල පිණ්ඩ­පාත පින්කම අද | Page 3 | සිළුමිණ

තල්දි­යා­වල පිණ්ඩ­පාත පින්කම අද

තල්දි­යා­වල සිරි නන්දා­රාම විහා­රා­ධි­පති ශාස්ත්‍ර­පති පණ්ඩිත කිරි­දි­කැ­ටියේ සීල­වංශ ස්වාමීන් වහ­න්සේගේ අනු­ශා­සනා පරදි, කඩු­වෙල මහ නගර සභාවේ මන්ත්‍රී නීල් ශාන්ත මැති­තු­මාගේ මඟ පෙන්වීම යටතේ ගම්වාසී සියළු දෙනාගේ සහ­භා­ගි­ත්ව­යෙන් තල්දි­යා­වල ග්‍රාම සංව­ර්ධන සමි­තිය දෙවන වර­ටත් සංවි­ධා­නය කරනු ලබන මහා සංඝ­ර­ත්නය හැට නමක් සඳහා පිණ්ඩ­පාත චාරිකා දාන­මය පිංකම අද (24) පෙර­වරු 9.00 පැවැත්වේ.

Comments