ඇමැති මණ්ඩ­ල­ය 15ට බසී | Page 2 | සිළුමිණ

ඇමැති මණ්ඩ­ල­ය 15ට බසී

ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­ර­යාගේ භාර­කාර ආණ්ඩුව යටතේ 15 දෙන­කු­ගෙන් සම­න්විත කැබි­නට් මණ්ඩ­ල­යක් පත් කර ඇත.

ලබන මහ මැති­ව­ර­ණය තෙක් භාර­කාර ආණ්ඩු­වක් වෙනුවෙන් මේ ඇමැති මණ්ඩ­ලය පත් කර ඇත. මහ මැති­ව­ර­ණය තෙක් රට මෙහෙ­ය­වීම භාර­කාර කැබි­නට් මණ්ඩ­ලය පත් කිරීමේ අර­මුණ වී ඇත. ඇමැති මණ්ඩ­ලය පසු­ගිය සිකු­රාදා දිවු­රුම් දෙන ලදී.

Comments