HNB ෆිනෑන්ස් Moneyworkz.lk සමග එක්වෙයි | Page 2 | සිළුමිණ

HNB ෆිනෑන්ස් Moneyworkz.lk සමග එක්වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම මූල්‍ය සමා­ග­මක් වන HNB ෆිනෑන්ස් Moneyworkz.lk සිය ඩිජි­ටල් මූල්‍ය සේවා­වන් පාරි­භෝ­ගි­ක­යන් වෙත වඩාත් පහ­සු­වෙන් ගෙන යෑම සඳහා ඩිජි­ටල් මූල්‍ය සේවා සැප­යීමේ ප්‍ර්‍රච­ලිත සමා­ග­මක් වන Moneyworkz.lk සම­ගින් පසු­ගි­යදා අව­බෝ­ධතා ගිවි­සු­ම­කට එළැ­ඹිනි. Moneyworkz.lkවෙබ් අඩ­විය මගින් පාරි­භෝ­ගි­ක­යින්ට ශ්‍රී ලංකාවේ සිය­ලූම බැංකු හා මූල්‍ය ආය­ත­න­යන්හි සේවා­වන් මිනි­ත්තු­ව­කට අඩු කාල­යක් තුළ සැස­ඳී­මට හා අය­දුම් කිරී­මට ඉඩ සල­ස­යිග කිසිදු අම­තර ගාස්තු­ව­කින් තොරව බැංකු සේවා­වන් පාරි­භෝ­ගි­ක­යින් වෙත ගෙන යෑම මෙහි ඇති විශේ­ෂ­ත්වය වේ.

Comments