
පාත්ෆයින්ඩර් පදනම විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වසර 2020 සඳහා පදනම් විය යුතු පැති අලළා සකස් කරන ලද ජාතික ආරක්ෂක උපාය මාර්ග සංග්‍රහයේ පිටපතක් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වෙත පසුගියදා පිරිනමනු ලැබී ය. ස්වෛරීත්වය තහවුරු කිරීම සහ ත්‍රස්තවාදී අරමුණු පරාජය කර ජනතාව සුරක්ෂිත කරන සැලසුම සඳහා විකල්ප අදහස් ඇතුළත් එම ග්‍රන්ථය පාත්ෆයින්ඩර් ආයතනයේ සභාපති බර්නාඩ් ගුණතිලක මහතා විසින් අමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබූ අවස්ථාව.