ජපන් ශ්‍රී ලංකා අගොන්ශු පද­නම විසින් ශිෂ්‍යත්ව ප්‍රදා­නය කිරීම | සිළුමිණ

ජපන් ශ්‍රී ලංකා අගොන්ශු පද­නම විසින් ශිෂ්‍යත්ව ප්‍රදා­නය කිරීම

ජපන් ශ්‍රී ලංකා අගොන්ශු පද­නම විසින් මෙරට සිසු දරු­වන් 735 දෙනකු වෙනු­වෙන් ශිෂ්‍යත්ව ප්‍රදා­නය කිරීම පසු­ගිය දා කොළඹ බණ්ඩා­ර­නා­යක සම්ම­න්ත්‍රණ ශාලා­වේදී පැවැ­ත්වුණි. එහිදී උත්ස­වයේ ප්‍රධාන ආරා­ධි­තයා ලෙස සහ­භාගි වූ කොළඹ අග­ර­ද­ගරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ට විශේෂ සමරු තිළි­ණ­යක් අගොන්ෂු විහා­රයේ ජ්‍යෙෂ්ඨ අනු නාහි­මි­යන් වන නකායි තුෂි­යකි හිමි­යන් විසින් පිරි­නැමූ අයුරු. අගොන්ශු පද­නමේ අධ්‍යක්ෂ ජන­රාල් සෝම­සිරි අද්දර පති­ර­ණගේ මහ­තාද මෙහි සිටී.

සේයා­රුව - සමන් ශ්‍රී වෙදගේ

Comments