අපේක්ෂා රෝහ­ලේදී ගී සැඳෑ­වක් හා කවි මඬු­වක් | Page 2 | සිළුමිණ

අපේක්ෂා රෝහ­ලේදී ගී සැඳෑ­වක් හා කවි මඬු­වක්

රුව­න්පුර නෙත් සිත පද­නම, අග­නු­වර තරුණ කවි සමා­ජය හා ආසි­රිගෙ කවි රෑන එක්ව මහ­ර­ගම අපේක්ෂා රෝහලේ නේවා­සි­කව ප්‍රති­කාර ලබන රෝගීන්ගේ වින්ද­නය පිණිස සංවි­ධා­නය කරනු ලබන සංගීත ප්‍රසං­ගය හා කවි මඩුව 20දා ප.ව. 2.00ට මහ­ර­ගම අපේක්ෂා රෝහල් ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැත්වේ.

Comments