උසින් වැඩි එකම නිවාස ව්‍යාපෘතිය Prime Grand, Ward Place | සිළුමිණ

උසින් වැඩි එකම නිවාස ව්‍යාපෘතිය Prime Grand, Ward Place

 මෙරට දේපළ වෙළ­දාම් ක්ෂේත්‍රයේ අද්වි­තීය නාමය වන ප්‍රයිම් සමූ­හය කොළඹ 7, වෝඩ් පෙදෙසෙ හි ඉදි­ක­රන Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘ­තිය පෞද්ග­ලි­ක­ත්වය සුරැ­කීම අතින් ඉහ­ළම අධි සුඛෝ­ප­භෝගී නිවාස ව්‍යාපෘ­ති­යයි. එමෙන්ම වෝඩ් පෙදෙසෙ හි ඉදි­වන උසම නිවාස ව්‍යාපෘ­තිය මෙය වන නිසා බාධා රහි­තව හාත්පස නැර­ඹීමේ සහ අති­ශය පෞද්ග­ලික දිවි පෙවෙ­තක් ගත කිරීමේ අව­ස්ථාව ද මෙහිදී හිමි­වනු ඇත. වර්ත­මා­නයේ ස්මාර්ට්ෆෝන් බහු­ල­වම භාවිත වන අතර සෑම ගොඩ­නැ­ගි­ල්ල­කම පාහේ ආර­ක්ෂිත කැමරා සවි­කර තිබේ. මේ හේතු­වෙන් වත්මන් සමා­ජයේ පෞද්ග­ලි­ක­ත්වය ආරක්ෂා කර ගැනීම බර­ප­තල ලෙස අභි­යෝ­ග­යට ලක්ව ඇති කරු­ණකි. මෙම අභි‍යෝ­ගා­ත්මක තත්වය පිළි­බ­ඳව දැඩි අව­ධා­නය යොමු කර­මින් Prime Grand, Ward Place නිවාස ව්‍යාපෘ­තිය පෞද්ග­ලි­ක­ත්වය පිළි­බද වැඩි අව­ධා­න­යක් යොමු කර­මින් නිර්මා­ණය කර තිබේ.

 

Comments