“ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” මංගල දැක්ම දා... | සිළුමිණ

“ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” මංගල දැක්ම දා...

“රෝස වසන්තය” “යකඩ පිහාටු” “බහු භාර්යයා” “ලේ කිරි කඳුළක්” “ගින්දරී” “බහු භූතයෝ” ආදී ආදායම් වාර්තා තැබූ ජනප්‍රිය හා කලාත්මක චිත්‍රපට රැසක් නිර්මාණය කළ උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” කොළඹ රීගල් ඇතුළු CEL මණ්ඩලයේ සිනමා ශාලාවල තිරගත වේ. ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිළියන් හැත්තෑ පස් දෙනෙකුට වඩා රඟන “ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර්” චිත්‍රපටයේ මංගල දර්ශනය දා ප්‍රවීණ ඡායාරූප ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ කැමරා කාචයට ලක්වූ අයුරුයි මේ.

Comments