සහ­රාන් වැනි පිරිස් බිහි නොවන යුග­යක් උදා කර­නවා ‍- ගෝඨා­භය රාජ­පක්ෂ | සිළුමිණ

සහ­රාන් වැනි පිරිස් බිහි නොවන යුග­යක් උදා කර­නවා ‍- ගෝඨා­භය රාජ­පක්ෂ

 

හ­රාන් වැනි පිරිස් නැවත බිහි නොවන යුග­යක් ඇති කිරී­මට තමන්ට හැකි බවත් ර‍ටේ ආර­ක්ෂාව තර කර­මින් සංචා­රක කර්මා­න්තය දියුණු කළ හැකි බව පොදු­ජන පෙර­මුණ ජනා­ධි­පති අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පව­සයි.

රටක ආර­ක්ෂාව යනු එම රටේ පැවැත්ම බවත් ඉකුත් කාලය තුළ රටේ ආර­ක්ෂාව දරුණු ලෙස බිඳ වැටුණු බවත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පෙන්වා දෙයි. රටට ආද­රය කරන රට රකින පිරිස මේ වන­විට තමන් වටා එක් රොක්වන බවත් විදේ­ශ­ග­තව සිටින පුද්ග­ල­යන් රැසක් සිය ඡන්දය ප්‍රකාශ කිරී­මට මෙර­ටට පැමි­ණෙ­මින් සිටින බවත් හෙතෙම පව­සයි.

Comments