ඡන්ද ගන්න ප්‍රධාන පක්ෂ දෙක ජන­තාව බිය වද්ද­නවා - ජවිපෙ | සිළුමිණ

ඡන්ද ගන්න ප්‍රධාන පක්ෂ දෙක ජන­තාව බිය වද්ද­නවා - ජවිපෙ

න­තාව බිය වද්දා ඡන්දය ලබා­ගැ­නිමේ පිළි­වෙ­තක් ප්‍රධාන පක්ෂ දෙක විසින් ආරම්භ කර ඇතැයි ජනතා විමුක්ති පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී හා එහි ප්‍රචා­රක ලේකම් විජිත හේරත් මහතා සිළු­මි­ණට කීය.

ආණ්ඩුව මිලේ­නි­යම් චැලෙන්ජ් හරහා රට පාවා දෙන බව පව­ස­මින් ජන­තාව බිය වද්දා තම පක්ෂය බල­යට පත් කර­න්නැයි පොදු ජන පෙර­මුණේ අපේ­ක­ෂ­ක­යාට සහාය පළ කරන ක්‍රම­වේ­ද­යක් අරඹා ඇතැයි ඔහු පෙන්වා දෙයි.

එසේම ගෝඨා­භය පැමි­ණි­ය­හොත් නැවත සුදු­වෑන් සංස්කෘ­ති­යක් පැමි­ණෙන බවට ජන­තාව බිය ගන්වා තම අපේ­ක­ෂ­කයා දින­වී­මට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ හංස­යාට සහාය පළ කරනු ලබන පිරිස් කට­යුතු යොද­මින්න සිටින බවද ඒ මහතා පෙන්වා දෙයි.

Comments