‘Big Bang 2019’ ප්‍රද­ර්ශ­නයේ සමා­ර­ම්භක උළෙල | Page 2 | සිළුමිණ

‘Big Bang 2019’ ප්‍රද­ර්ශ­නයේ සමා­ර­ම්භක උළෙල

තායි­ල­න්තයේ බැංකොක්හි ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය සහ ශ්‍රී ලංකා වාණිජ දෙපා­ර්ත­මේ­න්තුව එක්ව පළ­මු­ව­රට ශ්‍රී ලංකාවේ තොර­තුරු තාක්ෂණ සේවා සප­යන සමා­ගම් සඳහා තායි­ල­න්තයේ බැංකොක්හි පැවැති ‘Big Bang 2019’ ප්‍රද­ර්ශ­නයේ සමා­ර­ම්භක උළ­ලේදී ශ්‍රී ලංකා ප්‍රද­ර්ශන කුටිය තායි­ල­න්තයේ ශ්‍රී ලංකා තානා­ප­තිනී සමන්තා කේ. ජය­සු­රිය මහ­ත්මිය විසින් විවෘත කරන ලද අතර තානා­ප­ති­නිය ඇතුළු පිරිස එහිදී සේයා­රු­වක් පෙනී සිටි අව­ස්ථාව.

Comments