මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

ඔස්ට්‍රේලියාවේ පර්ත්හි ස්ථිරව පදිංචි බාල දියනියට කරුණාවන්ත හදවතක්ඇති,​ වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවෙකු සොයයි. ඇය ගණකාධිකාරිණියක ලෙස සේවය කරයි. උපත 1990 පෙබරවාරි,​ උස 5' 8" ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිචිකරුවන් වඩාත් යෝග්‍යයි. ඇයට ජල මිලියන 40 කට අධික වත්කම් හිමිය. කරුණාකර පිළිතුරු w​a​r​u​n​i​c​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B137493

පානදුර බොදු ගොවි 1990/​08 වන මස උපන් පෞද්ගලික අංශයේ රැකියාවක නියුතු දියණියට ස්ථිර රැකියාවක නියුතු ගුණගරුක පුතෙකු දෙමාපියන් බලාපොරොත්තු වන අතර සිත සහ හත නැකත් සඳහා විශේෂයි. නිවැරදි කේන්දර පිටපත සමග විමසන්න.
B137653

Comments