vivo V17 Pro ශ්‍රී ලංකා­වට හඳුන්වා දෙයි | සිළුමිණ

vivo V17 Pro ශ්‍රී ලංකා­වට හඳුන්වා දෙයි

moonlight flash, 48MP AI Quad Rear Camera, ආදී අති නවීන පුරෝ­ගාමී තාක්ෂ­ණික විශේ­ෂතා රැසක් සහි­තයි. ලොව ප්‍රමු­ඛ­තම සන්නා­ම­යක් වන vivo හි නව­තම ස්මාර්ට්ෆෝ­නය වන V17 Pro ශ්‍රී ලංකා­වට හදුන්වා දෙයි. vivo හි V කාණ්ඩ­යට අයත් මෙම නව­තම ස්මාර්ට්ෆෝ­නය සුපිරි කැමරා අත්දැ­කී­මක් සහි­තව නිර්මා­ණය කර තිබේ. ලොව මුල් වරට සෙල්ෆි ඡායා­රූප සඳහා 32MP dual elevating front camera සහි­තව මෙම ස්මාර්ට්ෆෝ­නය නිර්මා­ණය කර ඇත. මෙම නව­තම හඳුන්වා දීම පිළි­බ­ඳව අද­හස් දැක්වූ vivo ශ්‍රී ලංකා හි ප්‍රධාන විධා­යක නිල­ධාරි කෙවින් ජියෑං (Kevin Jiang) මහතා සඳ­හන් කළේ V17 Pro ස්මාර්ට්ෆෝ­නය සමඟ නව­තම ස්මාර්ට්ෆෝන් තාක්ෂ­ණය මෙර­ටට හඳු­න්වා­දීමේ පුරෝ­ගාමී මෙහෙ­වර ඉටු­ක­රන බවයි. මේ ආකා­ර­යට අති නවීන කැමරා තාක්ෂ­ණය සහිත ස්මාර්ට්ෆෝන් මෙරට පාරි­භෝ­ගි­කයා වෙත පිරි­නැ­මීම vivo හි එක් ප්‍රධාන මෙහෙ­ව­රක් කොට සල­කන බව ද හෙතෙම සඳ­හන් කළේය.

Comments