නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

වතුපිටි විකිණීම

වේයන්ගොඩ,​ මාරපොල බස් පාරට මුහුණලා ප. 297 පොල් ඉඩම (වටේම කම්බි වැට,​ ගේට්ටුව) මිලියන 32 විකිණීමට. ජලය විදුලිය ඇත. යාබදව ප. 166. ඉඩම ලක්ෂ 98 විකුණමි. 0772205009.
102784

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

සියලුම ගොඩනැගිලි ද්‍රව්‍ය සමග කොන්ක්‍රිට් ස්ලැබ් දැමීම වර්ග අඩිය 430/​- විශ්වාසය හා කඩිනම් සේවය සාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරේ. 0725337562 /​ 0727108673.
097705

Get your house or building constructed by us. Fully completed 01 sq. ft. Rs. 3470/​- undertaken under reasonable charges. 0725337562 /​ 0727108673. H. P. Construction,​ Polgasowita.
097706

"චන්දන ඉදිකිරීම් කන්ට්‍රක්ෂන්" පිළියන්දල,​ අවුරුදු 15 කට වඩා රජයේ ලියාපදිංචි පළපුරුදු කොන්ත්‍රාත්කරුවෙකු ලවා ඔබගේ නිවාසය,​ ගොඩනැගිල්ල මුල සිටම ඉදිකරවා ගැනීමට ෆ්ලයිවුඩ් සැටරික් පේන්ට් වැඩ,​ ටයිල්,​ නිවාස අලුත්වැඩියා කටයුතු අඩුම මිල ගණන්වයලට ඉතා වගකීමෙන් සියලුම අමුද්‍රව්‍ය සමග /​ නොමැතිවද කොළඹ ඕනෑම ප්‍රාදේශයකින් කතා කරන්න. කොන්ත්‍රාත්කරු චන්දන T.P 0770808820,​ 0729300392,​ 0761643403
101026

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

නාවල කොස්වත්ත ඩිමෙල්වත්ත පර්චස් 6.5 ක ඉඩම සහ දෙවන පටුමග පර්චස් 8.5 ක ඉඩම වහාම විකිණීමට පර්චසයක් මිලියන 2.9 විමසීම් : 0714426684 /​ 0777139056 හෝ +61478163242.
102883

නාවල පර්චස් 10ක නිවස වැඩිම ඉල්ලුමට විකිණීමට. විමසීම් : 076-0360923
103658

නුගේගොඩ 689 බස් මාර්ගයට මුහුණලා උඩහමුල්ල දුම්රිය ස්ථානයට යාබඳව පර්. 10.62 ක ඉඩම සහිත නිවස විකිණීමට ඇත. වටිනාකම රු. ලක්‍ෂ 360 කි. සාකච්ඡා කළ හැක. නළ ජලය සහිත,​ නිදන කාමර 2 ක් සහ නාන කාමරයක් සහිත වේ. දු.ක. 0778855868.
102147

පර්චස් 15 වාණිජ හා කර්මාන්ත දේපළක් දේවානම්පියතිස්ස මාවත කොළඹ 10,​ යන ස්ථානයේ විකිණීමට ඩීන්ස් පාරට විනාඩි 20 යි. දෙමහල් පැරණි ගොඩනැගිල්ලක්ද ඇත. රුපියල් මිලියන 120 යි. සාකච්ඡා කරගත හැක. අමතන්න. 0714817995.
102693

පිළියන්දල,​ බෝකුන්දර,​ අඩි 20 සිට 15 ක මාර්ග අයිතියක් සහිත පර්චස් 13.6 ක පිරිසිදු ඔප්පු සහිත තාප්පවලින් වට වූ ඉඩම සහ වර්ග අඩි 1616 ක තනි තට්ටුවේ ටයිල් කළ සියලු පහසුකම්වලින් යුත් නිවස විකිණීමට තිබේ. කොළඹ හොරණ ප්‍රධාන මාර්ගයට මීටර් 30 කි. බෝකුන්දර හන්දියට යාර 100 කි. පර්චසය රු. ලක්‍ෂ 15 1/​2 කි. මිල ගණන් සාකච්ඡා කරගත හැක. දුරකථන අංකය : 077 8741590 /​ 077-3523051.
102317

බොරලැස්ගමුව කාමර 2 ක් සහිත නිවස එක් කාමරයක් සහිත ඇනෙක්සිය සමග ටයිල්කර ඇත. සියලුම පහසුකම් වාහන නැවතුම පර්චස් 5.5. 0777-304874,​ 072-3677103,​ 077-4356743.
102850

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

කඳන සිරිලෙන වත්ත පර්චස් 10 ක ඉඩම කාමර තුන (3) සමග විකිණීමට ඇත. 076-8936689.
103252

කැලණිය පට්ටිවල ප්‍රධාන පාරට 50m ක් නුදුරින් P20 ක නවීන නිවසක් විකිණීමට තිබේ. විමසීම් : 0779400510.
102488

ගණේමුල්ල ගලහිටියාව - දකුණ පර්චස් 10 නිවස සහ ඉඩම විකිණීමට. 0710789289.
103065

යක්කල දෙමහල් නිවසක් පර්චස් 15 කාමර 4 බාත්රූම් 3 ද්විත්ව මුළුතැන්ගේද ගහකොළැති නිවස විකිණීමට. රු. 13,​000,​000. 0770862071
100656

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

පේරාදෙණියේ සිට කි.මි. 12යි. ප්‍රධාන පාරකට මුහුණලා පර්චස් 60ක ඉඩම. පර්චසය 85,000යි. 0768854462
103366

ගේදොර ඉඩකඩම් රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

රත්නපුර කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක (10 ක) ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
103092

ගේදොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීමට

ගාල්ලේ,​ එපාට්මන්ට් නිවස විකිණීමට. අලුතින් තැනූ ලී බඩු රහිත එපාට්මන්ට් නිවස,​ රිච්මන්ඩ් හිල් රෙසිඩන්සීස්හි 4 වන මහලේ පිහිටි නිදන කාමර 03,​ නාන කාමර 02,​ (එකක් යාබද) මුළුතැන්ගෙය,​ පැන්ට්‍රිය සමග,​ සියලුම රජයේ සහ පෞද්ගලික අංශයේ ප්‍රසිද්ධ පාසැල් දුම්රිය හා බස් නැවතුම,​ ආරෝග්‍යශාලාව ආසන්නයේ පිහිටි ඉතා කඩිනමින් විකිණීමට. අමතන්න. 0777-277934,​ 0777-278763.
103298

Comments