රට ගොඩ­න­ඟන කණ්ඩායම අපි ළඟ - ගෝඨා­භය රාජ­පක්ෂ | Page 2 | සිළුමිණ

රට ගොඩ­න­ඟන කණ්ඩායම අපි ළඟ - ගෝඨා­භය රාජ­පක්ෂ

ට ගොඩ­නැ­ඟිය හැකි සැල­සු­මක් මෙන්ම ඒ සඳහා සුදුසු කණ්ඩා­ය­මක්ද ජන­තාව හමු­වට ඉදි­රි­පත් කරන බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජනා­ධි­පති ධුර අපේ­ක්ෂක ගෝඨා­භය රාජ­පක්ෂ මහතා පව­සයි.

මීට පෙරද රටේ සංව­ර්ධ­නය වෙනු­වෙන් බොහෝ ක්‍රියා­මාර්ග ගෙන තිබෙන අතර ‍ඒවා ඉතා සාර්ථ­කව ක්‍රියා­ත්මක වූ බවද පෙන්වා දෙන ඒ මහතා නැවත වතා­වක් ඒ සංව­ර්ධන වැඩ­ස­ට­හන් ක්‍රියා­ත්මක කිරී­මට කට­යුතු කරන බවද පව­සයි.

රටේ ජාතික ආර­ක්ෂාව මෙන්ම ජන­තා­වගේ ආර­ක්ෂා­වද අද බිඳ­වැටී ඇති බවත්, ඒ වෙනු­වෙන් විශේ­ෂ­යෙන් ක්‍රියා­ත්මක කළ යුතු වැඩ­ස­ට­හන් රැසක් තමාට තිබෙන බවත් ඔහු පව­සයි.

Comments