තිලක්ගේ චක්ගුඩු සෙල්ලං ඇරඹෙයි... | Page 2 | සිළුමිණ

තිලක්ගේ චක්ගුඩු සෙල්ලං ඇරඹෙයි...

යොවුන් නාට්‍ය ශිල්පී තිලක් ආර් අධිකාරිගේ නවතම ප්‍රහසනාත්මක වේදිකා නාට්‍ය ‘චක්ගුඩු සෙල්ලම්‘ මුහුරත් උලෙළ පසුගියදා පන්නල මහගෙදර සාද නිකේතනයේදී කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. ප්‍රවීණ සිනමා හා ටෙලිනාට්‍ය නළු රිචාඩ් වීරක්කොඩි, මහින්ද පතිරගේ, රෝහිත මාන්නගේ, සුදර්ශි ගැලනිගම, රුක්මන් තිලකරත්න, නිමල් ජයසිංහ සහ තිලක් අධිකාරී පොල්තෙල් පහන්සිළු දල්වා නාට්‍යයේ වැඩ ආරම්භ කළ අයුරු.

ඡායාරූපය - ගිරිවුල්ල සමූහ සරත් විජේසූරිය

Comments