ලිතියම්-අයන් බැටරියක් වැඩිදියුණු කළාට නොබෙල් තෑග්ගක් | සිළුමිණ

ලිතියම්-අයන් බැටරියක් වැඩිදියුණු කළාට නොබෙල් තෑග්ගක්

මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය ලිතියම් අයන් බැටරි වැඩිදියුණු කිරීම සම්බන්දයෙන් සොයාගැනීම් කළ  විද්‍යාඥයන් තිදෙනෙක්ට ලබාදීමට නොබෙල් කමිටුව තීරණය කර ඈත.
 
ජෝන් බී. ගොඩනන්ග්, එම් ස්ටැන්ලි විටින්හැම් හා අකිරා යොශිටෝ එම විද්‍යාඥයන් තිදෙනායි.
 
නොබෙල් සම්මානයක් ලද වයස්ගතම තැනැත්තා වන්නේද අනූ හය හැවරිදි මහාචාර්යය ජෝන් බී. ගොඩනග්ය.
 
ස්විඩන් ක්‍රවුන් මිලියන නමයක මුදල් ත්‍යාගයක් මෙම විද්‍යාඥයන් තිදෙනා අතර බෙදී යනු ඇත.
 

Comments