මැතිවරණ පැමිණිලිවලට සමාජ මාධ්‍යයෙත් ඉඩක් | සිළුමිණ

මැතිවරණ පැමිණිලිවලට සමාජ මාධ්‍යයෙත් ඉඩක්

මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ පැමිණිලි වයිබර්, වට්ස්ඇප් හා ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය හරහා භාර ගැනිමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව,

වට්ස්ඇප් හා වයිබර් - 071-9160000

E – Mail - [email protected]

Facebook – Election commission of Sri Lanka – Tell Commission (Group)

SMS -  EC EV District Complain Send 1919

එමගින් මැතිවරණ  පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.

 

Comments