‘සමනල තටුවක්’ සමඟ එන ළමා ගායිකාව | සිළුමිණ

‘සමනල තටුවක්’ සමඟ එන ළමා ගායිකාව

සමනල තටුවක සංයුක්ත තැටියක හරහා ළමා ගායන ශිල්පිනියක් ලෙස ගායන ලොවට පිවිසි ශාක්‍යා පීරිස් ගේ නවතම ගිතය වන ‘අපි එක වගේ‘ නමින් මියුසික් වීඩියෝවක් ලෙස එළි දක්වා ඇත. ජාතික සංහිදියාව අලලා නිර්මාණය වූ මෙම ගීතය අවන්ත ප්‍රනාන්දු විසින් පද රචනය කර ඇත.

ෆර්හාන් ශාන් විසින් සංගීතය නිමවා ඇත. චතුර උඩවත්ත ගේ රූප රචනයෙන් හැඩ වුණු මෙම ගීතයෙන් රූපවාහිනි නාලිකා සහ අන්තර්ජාලයෙන් රස විඳිමේ හැකියාව ඇත.

 

Comments