
ජනමාධ්‍යවේදීන්ගේ ප්‍ර යෝජනය සඳහා උපකරණ මිලදී ගැනිම වෙනුවෙන් මාධ්‍ය වේදීන් වෙත වාර්ෂිකව ලබා දෙන මාධ්‍ය අරුණ ණය යෝජනා ක්රමයේ සහතික පත් ප්රදානය කිරීම පසුගිය දා අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සිදුවූ අවස්ථාව. උත්සවයට සහභාගි වූ පිරිසෙන් කොටසක් පහත ඡායාරූපයේ දැක්වේ.
ජායාරූප - ගයාන් පුෂ්පික.