නාම යෝජනා බාර දීම හෙට | සිළුමිණ

නාම යෝජනා බාර දීම හෙට

නා­ධි­ප­ති­ව­ර­ණ­යට ප්‍රධාන 3 ඇතුළු පක්ෂ රැසක් නාම යෝජනා බාර දීම හෙට (07) සිදු කෙරේ. මේ යටතේ එක්සත් ජාතික පෙර­මුණ මූලික කර­ගත් සන්ධා­න­යෙන් සජිත් ප්‍රේම­දාස මහ­තාත්, ශ්‍රී ලංකා පොදු ජන පෙර­මු­ණෙන් ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාත් නාම යෝජනා බාර දීමට නිය­මිත අතර, ජාතික ජන බල­වේ­ග­යට අයත් පක්ෂ­ය­කින් අනුර කුමාර දිසා­නා­යක මහතා නාම යෝජනා බාර දීමට නිය­මි­තය.

ස්වාධීන හා තවත් පක්ෂ කිහි­ප­ය­කින්ද එදින නාම යෝජනා බාර දීමට නිය­මිත අතර පසු­ගිය සිකු­රාදා ස්වාධී­නව ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට තරග කිරී­මට දකුණු පළාතේ ප්‍රබල දේශ­පා­ල­ඥ­යෙක් විසින් ඇප මුදල් තැන්පත් කර ඇති බවට වාර්තා වේ.

Comments