SML Frontier Automotive සම්මාන දිනයි | සිළුමිණ

SML Frontier Automotive සම්මාන දිනයි

Jaguar Land Rover Everyday Legend 2019 කාර්මික ශිල්පී සම්මාන උළෙ­ලේදී SML Frontier Automotive සමා­ගම ඉහ­ළම සම්මා­න­යෙන් පිදුම් ලබා තිබේ. Access Group සාමා­ජික සමා­ග­මක් වන SML Fontier Automotive සමා­ගම ශ්‍රී ලංකාවේ Jaguar Land Rover සඳහා එකම නියෝ­ජිත සමා­ගම ද වේ. සිංග­ප්පූ­රුවේ Jaguar Land Rover පුහුණු ඇක­ඩමි මධ්‍ය­ස්ථා­නයේ පැවති සම්මාන උළෙ­ලේදී, Jaguar Land Rover ආසියා පැසි­ෆික් කලා­පයේ වෙළඳ ජාලය නියෝ­ජ­නය කර­මින් ඉදි­රි­පත් වූ රට­වල් 17 ක් අත­රින් 2019 වසර සඳහා විශි­ෂ්ඨ­තම දක්ෂතා සහිත කාර්මික ශිල්පී කාණ්ඩයේ හොඳම තිදෙනා සඳහා වූ සම්මා­නය හිමි­කර ගැනී­මට SML Frontier සමා­ගම සමත් වී තිබේ.

Comments