Dialog Club Vision සාමා­ජි­ක­යන්ට සුවි­ශේෂී චිත්‍ර­පට අත්දැ­කී­මක් | සිළුමිණ

Dialog Club Vision සාමා­ජි­ක­යන්ට සුවි­ශේෂී චිත්‍ර­පට අත්දැ­කී­මක්

ශ්‍රී ලංකාවේ ප්‍රමු­ඛ­තම ලෝයල්ටි වැඩ­ස­ට­හන වන Dialog Club Vision විජ­යබා කොල්ලය චිත්‍ර­ප­ටය ගම්පහ රීගල් සිනමා ශාලා­වේදී Club Vision සාමා­ජි­ක­යන් 100 දෙනෙකු සඳහා තිර­ගත කරන ලදී. එම තිර­ගත කිරීම Dialog Club Vision දිව­යින පුරා දියත් කරන වැඩ­ස­ට­හන් වලින් එකක් වන අතර, සාමා­ජි­ක­යන්ට දීමනා සහ වට්ටම් ඉහළ ප්‍රති­ලාභ ගෙන දෙමින් මෙවන් විනෝ­දා­ස්වා­ද­යන්ද ගෙන දෙයි.

Comments