මීරි­ගම දොන් ස්ටීවන් ජාතික පාස­ලට අගමැති අතින් මුල්ගල | Page 2 | සිළුමිණ

මීරි­ගම දොන් ස්ටීවන් ජාතික පාස­ලට අගමැති අතින් මුල්ගල

ළඟම පාසල හොඳම පාසල වැඩ­ස­ට­හන යටතේ මීරි­ගම පස්යාලේ රුපි­යල් මිලි­යන 1142ක විය­ද­මින් ඉදි­ක­රන ශ්‍රී ලංකාවේ ත්‍රෛ භාෂා අධ්‍යා­ප­නය සහිත දොන් ස්ටීවන් ජාතික පාසල සඳහා මුල්ගල තැබීමේ උත්ස­වය අග්‍ර­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසුගියදා සිදු කෙරුණු අයුරු. මෙම අව­ස්ථා­වට කථානායක කරූ ජය­සූ­රිය සහ අධ්‍යා­පන ඇමැති අකිල විරාජ් කාරි­ය­ව­සම් මහ­ත්ව­රුද සහ­භාගී වුහ.

Comments