ලොව පුරා ඉහළ ගිය කෘතිම මත්ද්‍රව්‍ය භාවිතය | Page 2 | සිළුමිණ

ලොව පුරා ඉහළ ගිය කෘතිම මත්ද්‍රව්‍ය භාවිතය

ලොව පුරා අයිස් වැනි සින්තටික් මත්ද්‍රව්‍ය භාවිතා කිරීම ඉහළ ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි ලෝකයේ රටවල් රැසක ආරක්ෂක නිලධාරීන් වෙන් වෙන් වශයෙන් කළ විශ්ලේෂණවලින් හෙළිව තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සඳහන් කළේ, අයිස් නමැති මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් හා ජාවාරම්කරුවන් වෙනුවෙන් මෙරට දී හිමි වන දඩුවම් දැඩි කිරීමට අවශ්‍ය නිතී සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බවයි.

ඊට අදාළ කටයුතු මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මකයි.

 

Comments