ළමා හිංසන මාධ්‍ය මගින් පෙන්වන්න එපා | සිළුමිණ

ළමා හිංසන මාධ්‍ය මගින් පෙන්වන්න එපා

දරුවන්ට එරෙහිව සිදු කෙරෙන අපයෝජනයන්, අපචාර, හිංසාවන් හෝ වෙනත් එවැනි කටයුුතු වලට දරුවන් භාජනය වන අවස්ථා දෘෂ්‍ය මාධ්‍ය මගින් යළි යළිත් පෙන්වීමෙන් වළකින ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරයි.

එම අධිකාරිය මාධ්‍ය ආයතනවලින් එළෙස ඉල්ලා ඇත්තේ, හොරොව්පතාන සාමණේර හිමිවරුන් දෙනමකට පහරදීමේ සිද්ධිය උදාහරණයකට ගනිමින්.

ඒ සම්බන්ධයෙන් නිකුත්කල නිවේදනය පහත පරිදි දැක්වේ.

 

Comments