මැති-ඇමැ­ති­වරු 3ක් ජන­ප­ති­ව­ර­ණ­යට | සිළුමිණ

මැති-ඇමැ­ති­වරු 3ක් ජන­ප­ති­ව­ර­ණ­යට

 

දිරි ජනා­ධි­ප­ති­ව­ර­ණය සඳහා ඉදි­රි­පත් වීමට මැති-ඇම­ති­ධුුර දැරූ පුද්ග­ල­යන් තිදෙ­නකු පක්ෂ තුන­කින් තරග බිමට පිවි­සී­මට සූදා­නම් වන බව දේශ­පා­ලන අභ්‍ය­න්තර තොර­තු­රු­ව­ලින් පැවසේ.

මේ තිදෙ­නා­ගෙන් අයකු තව­මත් පාර්ලි­මේන්තු මන්ත්‍රි ධුරයේ සිටින අතර, ඔහු ප්‍රබල පක්ෂ­ය­කින් මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන බව කියනු ලැබේ.අනෙක් අපේ­ක්ෂ­ක­යන් දෙදෙනා පාර්ලි­මේන්තු මන්ත්‍රී ධුර­වල වර්ත­මා­නයේ නොමැති අතර ඔවුහු නව දේශ­පා­ලන පක්ෂ දෙක­කින් මෙලෙස ජනා­ධි­ප­ති­ව­රණ මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමට සූදා­නම් වෙති.

Comments