නෙලුම් කුලුන හෙට ජනතා අයි­ති­යට | සිළුමිණ

නෙලුම් කුලුන හෙට ජනතා අයි­ති­යට

ශ්‍රී ලාංකේය සන්නි­වේ­දන ක්ෂේත්‍ර­යට නව පරි­ච්ඡේ­ද­යක් එක් කර­මින් කොළඹ නග­රයේ ඉදි කළ ‘නෙලුම් කුලුන’ හෙට (16) ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් විවෘත කෙරේ. මීටර් 350ක උසින් යුතු නෙලුම් කුලුන දකුණු ආසි­යාවේ උසම කුලුන බවට පත් වෙයි. මෙහි ඉදි­කි­රීම් වෙනු­වෙන් ඇ.ඩො. මිලි­යන 104.3ක් වැය වී ඇති අතර, චීන රජය විසින් මේ මුදල් ලබා දී තිබේ.

Comments