අගමැති නාග­රික නිවාස විප්ල­වයේදී | සිළුමිණ

අගමැති නාග­රික නිවාස විප්ල­වයේදී

 නාග­රික නිවාස විප්ල­වය වැඩ­ස­ට­හන යටතේ මහා­න­ගර සහ බස්නා­හිර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය මඟින් කොළඹ නාග­රික ජන­තාව වෙත ලබා­දුන් නව නිවාස 3300ක් පසු­ගිය සිකු­රාදා ජනතා අයි­ති­යට පත් කළ අතර එම අව­ස්ථා­වට ප්‍රධාන ආරා­ධිත අමුත්තා ලෙස සහ­භාගි වූ අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා නිවාස ලාභි­යකු වෙත හිමි­කම් ප්‍රදා­නය කළ අව­ස්ථාව. මෙම අව­ස්ථා­වට පාඨලී චම්පික රණ­වක, රවි කරු­ණා­නා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රීන් වන ඒ.එච්.එම් ෆවුසි, මුජි­බර් රහු­මාන් යන මැති-ඇමැ­ති­වරු රැසක් සහ­භාගි වූහ.

ඡායා­රූ­පය - හිරන්ත ගුණ­ති­ලක

Comments