ගයාන් පීරිස්ගේ කාව්‍ය සංග්‍ර­හ­යක් එළි දකී | සිළුමිණ

 ගයාන් පීරිස්ගේ කාව්‍ය සංග්‍ර­හ­යක් එළි දකී

ගයාන් පීරිස්ගේ තෙවැනි කාව්‍ය සංග්‍ර­හය වන ‘බිඟුන් මේ ගය­නවා නොවේ ‘ ජන­ගත කිරීම 19 දා ප.ව. 3.00ට කොළඹ 07, විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභා ශ්‍රව­ණා­ගා­රයේ දී සිදු කෙරේ. ප්‍රවීණ ගේය පද රචක ධම්මික බණ්ඩා­ර­යන් සහ ප්‍රවීණ සාහි­ත්‍ය­ධර අනුර කේ. එදි­රි­සූ­රිය මහ­ත්ව­රු දෙසුම් පවත්වති. කථ­නය ගුව­න්වි­දුලි නිවේ­දක සම්පත් සල්පි­ටි­කෝ­රාළ විසින් සිදු කිරී­මට නිය­මිත ය.

Comments