Dialog Gaming Game Hero අව­සන් මහා තරග සාර්ථ­කයි | Page 2 | සිළුමිණ

Dialog Gaming Game Hero අව­සන් මහා තරග සාර්ථ­කයි

ඩය­ලොග් ආසි­යාටා Game Hero තර­ගා­ව­ලියේ තෙවන අදි­යර අව­සන් මහා තර­ගය පසු­ගි­යදා ඩය­ලොග් ආසි­යාටා ශ්‍රව­ණා­ගා­රයේ දී පැවැ­ත්විණි. එහිදී මෙරට මොබ­යිල් gaming තර­ගා­ව­ලි­ය­කදී ලබා­දෙන විශා­ල­තම ත්‍යාග මුදල වන රුපි­යල් මිලි­යන 3ක් ජය­ග්‍රා­හ­ක­යන් 30දෙනෙකු වෙත ප්‍රදා­නය කරන ලදී.

Game Hero යනු මොබ­යිල් Game ක්‍රීඩ­ක­යන් ඉලක්ක කර­ගත් තර­ගා­ව­ලි­යක් වන අතර එම­ගින් ක්‍රීඩ­ක­යන්ගේ කුස­ලතා ප්‍රද­ර්ශ­නය කිරී­මට සහ ත්‍යාග දිනා­ගැ­නී­මට අව­ස්ථාව ලබා දෙයි. එසේම ශ්‍රී ලංකාව තුළ මුදල් ත්‍යාග ලබා­දෙන එකම මොබ­යිල් Gaming තර­ගා­ව­ලිය ද මෙයයි.

Comments