ගුඩ් බායි මුගාබේ | සිළුමිණ

ගුඩ් බායි මුගාබේ

හු බල­යට පැමි­ණියේ ජාති­ක­ත්වය පද­නම් කර ගනි­මිනි. කළු ජාති­ක­ත්වය කෙරෙහි ඔහු සතුව අසී­මිත ආද­ර­ය­කුත් සුදු හම ඇති මිනි­සුන් කෙරෙහි අසී­මිත වෛර­ය­කුත් විය. අප්‍රි­කාව ලොව බල­වත්ම මහා­ද්වී­පය බවට පත් කිරී­ම­ටත්, එම­ගින් කළු ජාති­ක­යන්ගේ පාල­න­යක් ලොව පුරා ඇති කිරී­ම­ටත් ඔහු තුළ සිහින විය. එහෙත් ඒ සියල්ල සිහින බවට පම­ණක්ම පත් වීමට පසු­කා­ලී­නව ඔහු පෙළුෑ බල ලෝභය හේතු සාධක විය. අති­ශ­යින් වයස් ගත වුවද බල­යෙන් පහ කරන තුරුම සිහ­සුන හැර­යෑමේ සිතක් ඔහුට පහළ වූයේ නැත. අව­සන වයස අවු­රුදු 95ක්ව ජීව­ත­යෙන් සමු ගන්නා විට කලක් සුන්දර රටක්ව පැවති සිම්බාබ්වේ දේශ­යද ඔහු සමග වළ­ප­ල්ලට ගොස් අව­සන්ය.

සිම්බාබ්වේ හි ඒකා­ධි­පති පාලක රොබට් මුගාබේ පසු­ගිය 6වැනිදා ජීවි­ත­යෙන් සමු­ග­ත්තේය. ඒ තමන් සමග තම රටද එක­වර විනාශ කර දමන්නේ කෙසේද යන පාඩම සමස්ත රාජ්‍ය පාල­ක­යන්ගේ අව­ධා­න­යට ලක් කර­මිනි.

ටිරෝනි

Comments