
එස්.ඒ බෙනට් අධ්‍යක්ෂණය කළ ‘කෙටිමඟ‘ පෝය දින ඒකාංගික නාට්‍යය 13දා පෝය දින සවස 4.00 ට TNL නාළිකාව ඔස්සේ විකාශනය කෙරේ. මෙහි කතාව හා දෙබස් රචනය කේ.ඩී සිරිපාලගෙනි. නිරෝෂා මෛත්‍රී, කේ.ඩී සිරිපාල, ජයතිලක හේරත්, කුමාරි සේනාරත්න, ප්‍රසාද් දේශප්‍රිය, ප්‍රදිප් පෙරේරා, ඒ. ඩී අමරසිංහ, වේනාස් පෙරේරා, රූපා ගෝමස් යන රංගන ශිල්පීන්, ශිල්පිණියන් දායක වන අතර කැමරා සහ සංස්කර්ණයෙන් උපුල් සුදල් දායක වෙති.