ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ වාර්ෂික සම්මේ­ල­නය | සිළුමිණ

ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ වාර්ෂික සම්මේ­ල­නය

සම්ප්‍ර­දා­යට මුල් තැන දෙනවා වෙනු­වට විනය හා ත්‍රිපි­ට­ක­යට මුල් තැන දෙමින් ලෝක තරුණ බෞද්ධ සංඝ සභාව විසින් පව­ත්වන ලද 16 වන වාර්ෂික සම්මේ­ල­නය තායි­වා­නයේ තායිපේ නුව­රදී පසු­ගි­යදා පැවැ­ත්වුණු අතර ඒ සඳහා රට­වල් 58ක් නියෝ­ජ­නය කර­මින් භික්ෂූන් වහන්සේ වැඩම කළ අතර ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ මහ ලේකම් මුගු­ණු­වෙල අනු­රුද්ධ නා හිමි­යන් සමඟ ශ්‍රී ලංකා­වෙන් වැඩම කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ අනු­නා­යක මාතලේ ධම්ම කුසල නා හිමි­යන්, ඇතුළු මෙරට දිස්ත්‍රික් සභා­පති හිමි වරුන් වන රංවල විමල හිමි, උඩු­ගම රතන හිමි, අස්ම­ඬලේ ධම්ම­ර­තන හිමි, බෝපා­ගොඩ චන්ද­ර­තන හිමි­ව­රුද එහි වැඩම කළ අතර මුගු­ණු­වෙල අනු­රුද්ධ නා හිමි­යන් සමඟ දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ කිහිප නමක් එහිදී සේයා­රු­ව­කට මුහුණ දුන් අයුරු.

Comments