මාල­දි­ව­යින් පාර්ලි­මේන්තු ඉති­හා­සය අග­මැ­තිට පිරි­න­ම­මින් | Page 4 | සිළුමිණ

මාල­දි­ව­යින් පාර්ලි­මේන්තු ඉති­හා­සය අග­මැ­තිට පිරි­න­ම­මින්

මාල­දි­ව­යිනේ දෙදින නිල සංචා­ර­යක නිරත අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහතා මාල­දි­ව­යින් පාර්ලි­මේ­න්තුව ඇම­තීම සඳහා පැමිණි අව­ස්ථාවේ දී එරට කථා­නා­යක මොහො­මඩ් නෂීඩ් මහතා විසින් මාල­දි­ව­යින් පාර්ලි­මේන්තු ඉති­හා­සය ඇතු­ළත් සමරු ග්‍රන්ථ­යක් වික්‍ර­ම­සිංහ මහතා වෙත පිරි­නැමූ අව­ස්ථාව.

Comments