අර්ජුන් ගෙන්වන ලිපි­ව­ලට ජන­පති අස්සන් තබයි | Page 3 | සිළුමිණ

අර්ජුන් ගෙන්වන ලිපි­ව­ලට ජන­පති අස්සන් තබයි

හ­බැංකු බැඳු­ම්කර වංචා­වට අදාළ නඩුව සඳහා හිටපු මහ­බැංකු අධි­පති අර්ජුන් මහේ­න්ද්‍රන් මහතා මෙර­ටට ගෙන්වා­ගැ­නීම පිණිස සිංග­ප්පූරු රජය වෙත යොමු කළ යුතු ලිපි ලේඛ­න­ව­ලට ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහතා පසු­ගිය සිකු­රාදා අස්සන් තැබීය.

අර්ජුන් මහේ­න්ද්‍රන් මහතා මෙර­ටට ගෙන්වා­ගැ­නී­මට නීති­ප­ති­ව­රයා විසින් සක­සන ලද පිටු 21,000කින් පමණ යුතු ලිපි­ලේ­ඛන සිංග­ප්පූ­රුවේ අදාළ දෙපා­ර්ත­මේ­න්තුව වෙත යොමු කළ යුතුය. ඔහු මෙර­ටට ගෙන්වා­ගැ­නීම සඳහා අව­ශ්‍ය­යැයි දන්වා ඇති ඒ සියලු ලිපි­ලේ­ඛන ජනා­ධි­ප­ති­තු­මන් විසින් පරීක්ෂා කර අන­තු­රුව ආර­ක්ෂක අමා­ත්‍ය­ව­රයා ලෙස මෙසේ සහ­තික කරනු ලැබීය.

Comments