මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි | සිළුමිණ

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වෙයි

මහාචාර්ය කාලෝ ෆොන්සේකා අභාවප්‍රාප්ත වී තිබේ.

1933 මාර්තු 04 වන දා උපන් ඔහු මියයන විට 86 වන වියේ පසු විය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ලෙසද කලක් කටයුතු කලේය.

Comments