කොළඹ නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස ආරම්භ කළ සුඛෝපභෝගී බෝට්ටු සේවාව විවෘත කෙරේ | Page 2 | සිළුමිණ

කොළඹ නගරයේ රථ වාහන තදබදයට පිළියමක් ලෙස ආරම්භ කළ සුඛෝපභෝගී බෝට්ටු සේවාව විවෘත කෙරේ

කොළඹ නගරයේ අධික රථ වාහන තදබදයට පිළියමක් ලෙස ආරම්භ කළ බේරේ වැව ආශ්‍රිත සුඛෝපභෝගී බෝට්ටු සේවාව විවෘත කිරීමට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට නාවික හමුදාපතිවරයා විසින් සංකේතාත්මක තිළිණයක් ලබා දුන් අයුරු. ‍ෙම් බෝට්ටු නාවික හමුදාව මඟින් ඉදි කළ අතර, මෙම අවස්ථාවට පාඨලී චම්පික රණවක, ජෝන් අමරතුංග, සාගල රත්නායක යන අමාත්‍යවරුන් ඇතුළු ආරාධිතයෝද සහභාගී වූහ.

 

Comments