නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනුනිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

අර්ධ සුඛෝපභෝගී නිවසක් කුලියට,​ මිල රු. 60,​000/​-,​ මිල සාකච්ඡා කළ හැකියි. CCTV කැමරා සහ ප්‍රධාන ඇතුලුවීමේ ප්‍රදේශයට පැය 24 පුරා ආරක්ෂාව. 0711-998949.
083152

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

අගනා අයුරින් ෆ්ලයිවුඩ් ෂටලිම යොදා සියලු අමුද්‍රව්‍ය සමග කොන්ක්‍රීට් ස්ලැබ්දැමීම වර්ග අඩිය 470/​-. සාධාරණ මිලගණන් යටතේ සිදුකෙරේ. H.P. Construction,​ Polgasowita. ටෙලි. 072-5337562,​ 072-6206185,​ 072-7108673.
080496

ඔබගේ ඉඩමේ අප ලවා නිවාස සහ ගොඩනැගිලි ඉදිකරවා ගන්න. අංගසම්පූර්ණ වර්ග අඩිය,​ 3,​470/​-. සිවිල් ඉංජිනේරු කටයුතු. නිවාස සැලසුම් ඇඳීම,​ සියලුම නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම,​ ගොඩනැගිලි ද්‍රව්‍ය සමග ගොඩනැගිලි නිවාස අලුත් වැඩියා කටයුතු. පොළවේ ඉන්ටලොක් ගල්ඇතිරීම,​ සාධාරණ මිලගණන් යටතේ සිදුකෙරේ. H.P. construction,​ Polgasowita. Tel. 072-5337562/​ 075-6206185/​ 072-7108673.
080491

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අවිස්සාවේල්ල කොළඹ මාර්ගයට කිලෝමීටර් 4 යි. සියලු පහසුකම් සහිත නිවසත් පර්චස් 35 ත් ලක්ෂ 35 කට හෝ වැඩිම ඉල්ලුම්කරුට. 0778939541.
082472

කඩුවෙල,​ ඉහළ බෝමිරියේ දහම්පාසල් මාවතේ ප. 11 අංගසම්පූර්ණ නිවස කාමර 03 ක්,​ යාබද නාන කාමර 02,​ පැන්ට්‍රිය,​ සාලය සහිතයි. විකිණීමට. 0718006570,​ 0769032557.
081660

මහරගම අංගසම්පූර්ණ ටයිල් කළ කාමර තුනේ (03) නිවස බදු දීමට. වාහන නැවතුම් පහසුකම් ඇත. කුලිය රු. 38,​000/​-. විමසීම් : 0718020376.
082596

මහරගම පිළියන්දල ප්‍රධාන පාරට යාබදව සුභසාධක මාවතේ පර්. 12 ක දෙමහල් නිවසක් විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. දු.අ. 0777794885.
083736

මොරටුව -ලුනාව පර්. 22.5 ක ඉඩමක් සහිත නිවසක් විකිණීමට නිදන කාමර 03 ක්,​ පැන්ට්‍රියක්,​ යාබද නාන කාමර 2 ක්,​ ගරාජයක් සහිතයි. වැදගත් අසල්වාසීන් සිටින මනරම් දර්ශනය වටපිටාවක පිහිටා ඇත. සා. සෙබස්තියන් විදුහලට ඇවිදින දුරින් සහ වේල්ස් කුමර-කුමරි විදුහල් පේන මානයේ. මිල ගණන් සාකච්ඡා කළ හැක. අමතන්න. 0775430618.
084190

රත්මලාන කටුකුරුඳුවත්ත පාර පර්චස් 10 ක ඉඩමක් විකිණීමට. පිරිසිදු ඔප්පු. 0770490542.
082469

වැල්ලම්පිටිය කිත්තම්පහුව ජයමාවතෙන් ලොකු පොඩි නිවාස දෙකක් පර්. 40 ඉඩම එකට හෝ කොටස් හතරකට. 0759325301,​ 0703325300,​ 0716421541.
083040

වැල්ලම්පිටිය කිත්තම්පහුව ජයමාවතෙන් ලොකු පොඩි නිවාස දෙකක් පර්. 40 ඉඩම එකට හෝ කොටස් හතරකට. 0759325301,​ 0703325300,​ 0716421541.
083358

ගේදොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

අංගසම්පූර්ණ නිවස විකිණීමට. කැලණියේ වනවාසල වර්ග අඩි 1600 කින් යුත් දෙමහල් නිවස විකිණීමට. 0777-660844.
082988

රාගම මහබාගේ නගරයෙන් අංගසම්පූර්ණ කාමර 3 ක නිවසක කාමර 2 ක නිවසක හා යාබද කුඩා නිවස සහිත පර්. 20 ක ඉඩම ව්‍යාපාරික ස්ථානයකට සුදුසුයි. වැඩිම ඉල්ලුමට. 071-7195989.
082828

වනවාසල දුම්රිය පොළට නුදුරුව කැලණියේ වනවාසල සල්මල් උයනේ සියලු පහසුකම් සහිත නිදන කාමර තුනක් සහිත ගෙය සමග පර්චස් 20 ඉඩම විකිණීමට ඇත. විමසීම් : 0776165473.
083222

ගේදොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

නුවර පොල්ගහමුල හන්දියෙන් හැරී අලදෙණිය පාරේ කිලෝ මීටර් 3 ක් පමණ දුරින් පිහිටි පර්චස 75 ක ඉඩමක් විකිණීමට ඇත. ලයිට්,​ වතුර. සහිතයි. වාහනයකින් යෑමට පාරවල් ඇත. පල දරන කරාබු ගස්,​ කොස් ගස්,​ පොල් ගස් සහ ගම්මිරිස් වගාවක්ද ඇත. පදිංචියට සුදුසු පරිසරයක් ඇත. සියලුම නාගරික පහසුකම්ද සහිතය. (115,​000/​=) Per Perch 0777957157
083832

ගේදොර ඉඩකඩම් මාතලේ දිස්ත්‍රික්කය විකිණීමට

අගනා අවස්ථාවක්. දඹුල්ල A9 මාර්ගය ආසන්නයේ පර්චස් 40 තේක්ක ඉඩම විකිණීමට. ලක්ෂ 11. 0112-705767,​ 077-3042779.
082655

ගේදොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට

කොහුවල සම්පූර්ණයෙන්ම ටයිල් කරන ලද සියලු පහසුකම් සහිත නිදන කාමර 2 ක් සහ 4 ක් සහිත නිවාස 2 ක් කුලියට හෝ බද්දට. 21B,​ සිරිගල් මාවත,​ කොහුවල,​ නුගේගොඩ. 077-3290525.
082761

ගල්කිස්ස,​ හේන පාර,​ අංක 34 හි පිහිටි අලංකාර ඉඩකඩ සහිත මනාව නඩත්තු කළ පෞරාණික මාදිලියේ නිදන කාමර 6 යාබද නාන කාමර 4 සහිත සියලු පහසුකම් ඇති පර්චස් 28 ක ඉඩකඩ පිහිටි නිවස තවද දෙමහල් වීදුරු ආවරණිත ගොඩනැගිල්ලක්ද ඉදිරිපස අංගනයේ ඇත. ඉදිරිපස හා පිටුපස ගෙවත්තද ඇත. ඉඩකඩ ඇති රථ ගාල ගාළු පාරේ සිට විනාඩි 2 ක දුර. ආරක්ෂිතයි. පදිංචියට ව්‍යාපාර,​ වාණිජ කටයුතුවලට ඉතා සුදුසුයි. 0776256568,​ 0774042331.
083710

දෙමටගොඩ දෙමහල් නිවසක කාමර කුලියට දීමට ඇත. වාහන පහසුකම් සමග. 0783827923.
082990

නාවල විවෘත විශ්වවිද්‍යාල කොළඹගේ මාවත "ක්වීන්ස් පාර්ක්" කාමර දෙකක් සහිත උඩු මහල් නිවස කුලියට. දු.අ. 0112810436.
082966

පිළියන්දල මහරගම මකුළුදූව හංදියෙන් නිවසක් කුලියට දීමට ඇත. 25,​000/​-. 077-2393757,​ 0114-937974.
083041

බත්තරමුල්ල නව නිවස සම්පූර්ණ ටයිල්ස් ඇතිරූ කාමර 2 සියලු පහසුකම් කුලිය 32,​000/​-. ටෙලි. 071-4896960.
083243

සාලය,​ නිදන කාමරය,​ මුළුතැන්ගෙය සහ නානකාමර ඇතුලු කුඩා නිවසක්. 314/​20,​ හිඹුටාන පාර,​ මුල්ලේරියාව නව නගරය. විමසීම් : නිමල් පෙරේරා 0772491215.
081895

Comments