ඩය­ලොග් - ෂැන්ග්‍රිලා පාස්කු දින බිඳුණු සිහින පණ­ග­න්ව­න්නට සුවි­ශේෂ වැඩ­ස­ට­හ­නක් | සිළුමිණ

ඩය­ලොග් - ෂැන්ග්‍රිලා පාස්කු දින බිඳුණු සිහින පණ­ග­න්ව­න්නට සුවි­ශේෂ වැඩ­ස­ට­හ­නක්

අප ජිවත් කර­වන්නේ සිහි­න­යන් ය. ‘සිහි­න­යක් නොමැති කෙනා ජීවත් වුවත් මිය­ගිය අයෙකු බඳු ය.’ යනු­වෙන් කිය­ම­නක් ඇත. පසු­ගිය පාස්කු ඉරු­දින සිදු­වී­මෙන් සම­ස්ත­යක් විදි­හට ලාංකි­ක­යන් සැමගේ සිහි­න­යන් සෙල­වී­ම­කට පත්විය. ඇත­මුන්ගේ සිහින සදා­කා­ලි­කව මිහි­දන් විය. එහිදී අනා­ගත ලෝකය වෙත සිනා­සෙ­මින් පිය­වර එස­වී­මට මඟ බලා­ගෙන සිටි කුඩා දරු­වන් බොහො­ම­ය­කගේ සිහින එක මොහො­ත­කින් භීති­යට පත්ක­ර­මින් එම සිහි­න­යන් තුළ ඉරි­තැ­ලීම් ඇති­ක­ළේය. මෙම­ඟින් ඔවු­නගේ සිහින බොඳවී යාමේ තත්ත්ව­යක් නිර්මා­ණය විය. මෙවැනි තත්ත්ව­යක් තුළ එම සිහින පිරි­යම් කර­මින් ඔවු­නගේ සිහි­න­යන් වෙත නව පණක් ලබා දීමේ අර­මු­ණින් සුවි­ශේෂී සමාජ සත්කා­ර්ය­යක් ඩය­ලොග් ආය­ත­නය ගෙන එන Rally to Care පද­නම සහ කොළඹ ෂැංග්‍රිලා හෝට­ලය ඒකා­බද්ධ වෙමින් ක්‍රියා­ත්මක කළේය.

 

Comments