‘මනු­රාව’ නීති සඟ­රාව 21 බදාදා එළි­දකී | සිළුමිණ

‘මනු­රාව’ නීති සඟ­රාව 21 බදාදා එළි­දකී

ශ්‍රී ලංකා නීති විද්‍යා­ලයේ නීති ශිෂ්‍ය මානව හිමි­කම් ක්‍රියා­කා­රි­ත්වය විසින් වාර්ෂි­කව නිකුත් කරන ‘මනු­රාව’ නීති සඟ­රාව අගෝස්තු 21 බදාදා කොළඹ නීති විද්‍යා­ලයේ ප්‍රධාන ශාලා­වේදී එළි­දකී. ඒ් පිළි­බ­ඳව එදින පස්වරු 1.00 සිට 5.00 දක්වා පැවැ­ත්වෙන උත්ස­වයේ ප්‍රධාන අමුත්තා ලෙස සහ­භාගි වනුයේ මහා­භා­ර­කාර ජනා­ධි­පති නීතිඥ ඩබ්ලිව්. ජී. සනත් වීර­රත්න මහ­තාය.

Comments