පාස්කු ප්‍රහාර පාර්ලි­මේන්තු කමි­ටුව අව­සන් අදි­ය­රට | සිළුමිණ

පාස්කු ප්‍රහාර පාර්ලි­මේන්තු කමි­ටුව අව­සන් අදි­ය­රට

පාස්කු ප්‍රහා­රය සෙවී­මට පත් කළ පාර්ලි­මේන්තු විශේෂ කාරක සභාවේ කට­යුතු මේ වන විට අව­සන් අදි­ය­රට එළැඹ තිබෙන අතර, එය අව­සන් කිරී­මට ප්‍රථ­ම­යෙන් ඉදිරි දින­ය­කදී ජනා­ධි­පති මෛත්‍රී­පාල සිරි­සේන මහ­තා­ගෙන් සාක්ෂි විම­සී­මට කමි­ටුව බලා­පො­රොත්තු වන බව වාර්තා වෙයි.

මේ සඳහා ජනා­ධි­ප­ති­ව­ර­යාට සහ­භාගි විය හැකි දින තුනක් සම්බ­න්ධ­යෙන් එළ­ඹෙන 20 වැනිදා තීර­ණය ගන්නා බව ඒ කමි­ටුවේ සාමා­ජික පාර්ලි­මේන්තු මන්ත්‍රී ආශු මාර­සිංහ මහතා සිළු­මි­ණට පැවැ­සීය.

Comments