දිව­යි­න­ටම සාම විනි­සුරු | සිළුමිණ

දිව­යි­න­ටම සාම විනි­සුරු

කහ­තු­ඩුව ශ්‍රී සර­ණ­තිස්ස මාවතේ පදිංචි ඩී.සී. මුණ­සිංහ මහ­ත්මිය මුළු දිව­යි­න­ටම බල­පාන පරිදි සාම විනි­සු­රු­ව­රි­යක ලෙස දිවු­රුම් දුන්නා ය.

කහ­තු­ඩුව ශ්‍රී නන්ද­නා­රාම විහා­ර­ස්ථා­න­යේදී දායක සභාවේ ලේක­ම්ව­රිය ලෙසත්, කහ­තු­ඩුව ජන­ජය ප්‍රජා මණ්ඩ­ලයේ ලේක­ම්ව­රිය ලෙසත් ඇය කට­යුතු කර­න්නීය. කහ­තු­ඩුව ශ්‍රී සර­ණ­තිස්ස දහම් පාසලේ උප ප්‍රධා­නා­චාර්ය තුමිය ලෙස ද කට­යුතු කරන ඇය කහ­තු­ඩුව ප්‍රජා ‍පොලිස් කමි­ටුවේ උප සභා­ප­ති­ව­රිය ලෙස ද කට­යුතු කරයි.

Comments