අග­මැති අතින් යාප­නයේ සංව­ර්ධන වැඩ රැස­කට මුල්ගල | සිළුමිණ

අග­මැති අතින් යාප­නයේ සංව­ර්ධන වැඩ රැස­කට මුල්ගල

යාප­නය - ගුරු­න­ගර් ධීවර වරායේ සංව­ර්ධන කට­යුතු කිහි­ප­ය­කට මුල්ගල තැබීම අග්‍රා­මාත්‍ය රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පසු­ගි­යදා සිදු කෙරිණි. එම අව­ස්ථා­වට අධ්‍යා­පන රාජ්‍ය අමාත්‍ය විජ­ය­කලා මහේ­ෂ්ව­රන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී­ව­රුන් වන මාවෙයි සේනා­ධි­රාජා, එම්. එම්. සුම­න්ති­රන්, ශ්‍රී සර­ව­ණ­භ­වන්, හිටපු උතුරු පළාත් සභා සභා­පති සී.වී.කේ. සිව­ඥා­නම්, යාප­නය නග­රා­ධි­පති ආනෝල්ඩ්, යාප­නය දිස්ත්‍රික් ලේකම් එන්. වේද­නා­ය­ගන්, අග්‍රා­මාත්‍ය ලේකම් සමන් ඒක­නා­යක, ජාතික ප්‍රති­පත්ති, ආර්ථික කට­යුතු, නැවත පදිංචි කිරීම් හා පුන­රු­ත්ථා­පන, උතුරු පළාත් සංව­ර්ධන හා යෞවන කට­යුතු අමා­ත්‍යාං­ශයේ ලේකම් වී. සිව­ඥා­න­සෝති යන මහත්ම මහ­ත්මීන් ද ප්‍රාදේ­ශීය දේශ­පා­ල­නඥ­යන්, රාජ්‍ය නිල­ධා­රීන් ඇතුළු පිරි­සක් ද සහ­භාගි වී සිටි­යහ. එහිදී අග්‍රා­මා­ත්‍ය­තු­මන් උත්සව සභාව වෙත කැඳවා ගෙන එන අයුරු

Comments