ළමා කඳ­වුර දෙහි­වල වයි.එම්.සී.ඒ.දී | Page 3 | සිළුමිණ

ළමා කඳ­වුර දෙහි­වල වයි.එම්.සී.ඒ.දී

විශේෂ අව­ශ්‍යතා ඇති දූ දරු­වන් වෙනු­වෙන් දෙහි­වල තරුණ ක්‍රිස්ති­යානි සංග­මය සංවි­ධා­නය කරන Sun shine ළමා කඳ­වුර 47 වැනි වර­ටත් දෙහි­වල Y.M.C.A. පරි­ශ්‍ර­යේදී මේ 24 හා 25 දෙදින පැවැ­ත්වී­මට කට­යුතු සලසා ඇත.

එම දෙදින වැඩ­ස­ට­හ­නේදී දූ දරු­වන් එකි­නෙකා හඳු­නා­ගැ­නීම සහ ඔවුන්ගේ ආචා­ර­ශී­ලී­ත්වය ගොඩ නැංවීම සමඟ විනෝ­දා­ත්මක ක්‍රියා කාර­කම් සිදු කෙරෙනු ඇත. ඔවුන්ගේ සැඟ­වුණු කුස­ලතා ඔප­ම­ට්ටම් කර­වී­මට සහ ප්‍රගුණ කර­වී­මට ක්‍රමා­නු­කූ­ලව සැක­සුණු ක්‍රියා­කා­ර­කම් රැසක්ද එම වැඩ­ස­ට­හ­නට ඇතු­ළත්ය.

ඔබගේ මහඟු උප­කා­ර­යන් ලබා­දීම සඳහා පහත ඇති අංක අම­තන්න.

ප්‍රධාන ලේකම් :- 011-2726724/5 නැති­නම් කඳ­වුරු සභා­පති සම්පත් නීල් පෙරේරා මහතා:- 077 5986889

Comments