එස්.පී.පී අබේසේකර අවසන් කටයුතු ඉරිදා | සිළුමිණ

එස්.පී.පී අබේසේකර අවසන් කටයුතු ඉරිදා

රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අංශයේ හිටපු ප්‍රධානී එස්.පී.පී අබේසේකර මහතා අභාවප්‍රාප්ත විය. සෝමා අබේසේකර මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ අබේසේකර මහතා ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ වූ දැනට ඇමෙරිකාවේ සිටින මෙන්දක අබේසේකර මහතාගේ සහ ප්‍රසංක කෝසල අබේසේකර (නවසීලන්තය) මහත්වරුන්ගේ ආදරණිය පියාණෝ වෙති.

එමෙන්ම මවුලි අරුග්ගොඩ සහ මහිමි ප්‍රනාන්දුගේ මාමණ්ඩිය ද වන අබේසේකර මහතාගේ දේහය මහරගම යහම්පත් මාවතේ අංක 30/5 දරණ නිවසේ තැන්පත් කොට ඇති අතර අවසන් කටයුතු අද (21) ගොඩිගමුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

Comments