එජාපයෙන් සමුළු 1000ක් | සිළුමිණ

එජාපයෙන් සමුළු 1000ක්

මුළු රටම ආවරණය වන පරිදි දේශපාලන සමුළු දහසක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එහි මහලේකම් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ‘සිළුමිණ’ට කීය.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පනස් දෙනකු පමණ මෙහි සංවිධාන කටයුතු මෙහෙයවන බවත්, එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මෙන්ම ඕනෑම මැතිවරණයක් ඉලක්ක කරගනිමින් මෙය පැවැත්වීමට තීරණය කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

Comments