වැස්ස දා | සිළුමිණ

වැස්ස දා

අපේ ගෙදර
වැස්ස වහි­නවා
සීතල සුළං හම­නවා
සිසිල විදි­නවා
සතුට ලබ­නවා....
අකුණු ගහ­නවා
විදුලි කොට­නවා
ගොර­වන කොට මහ සද්දෙන්
මල්ලි අඬ­නවා....
නැවක් හදලා මම
පා කර හැරලා
පාවි යන හැටි දැකලා
සතුටු වෙනවා ගී ගයලා. 

පී. එන්. පසන් උවිඳු
7 ශ්‍රේණිය ‘බී’,
ශ්‍රාස්ත්‍ර­ර­වින්ද පිරි­වෙන,
පොල්ගොල්ල 

Comments