
අගනුවරට ආසන්න බොදු ගොවි 1979 උපන් උපාධිධාරී අවිවාහක දියණියට දුසිරිතෙන් තොර උගත් සහකරුවෙක් දෙමව්පියෝ සොයති. මාසික ආදායම්, දේපල සහ වෙනත් වටිනා වත්කම් හිමිය. කේන්ද්‍ර පිටපත සහිත සවිස්තර ලිපියකින් විමසන්න. Email:mpropos7@gmail.com
B133644
අවු. 30 5' 1" බොදු ගොවි පැහැපත් දැනට ජපානයේ සිටින ගුණගරුක දියණියට සුදුසු සහකරුවෙක් මාපියන් සොයයි 011-2926726.
B133579
කොළඹ බොදු කරාව උස 5' 5" 1985 නොවැම්බර් උපන් පෞද්ගලික බැංකුවක සේවය කරන උපාධිධාරී දියණියට උගත් රැකියාවැති සහකරුවකු දෙමාපියන් කොළඹ අවටින් සොයති. මේෂ ලග්න කුජ 6 සිකුරු කේතු 7 බුධ රවි ශනි 8 කේන්ද්‍ර පිටපත සමග පවුලේ විස්තර දන්වන්න. ngu9456@gmail.com
B133249