නිවාස සහ ඉඩම් | සිළුමිණ

නිවාස සහ ඉඩම්

සුඛෝපභෝගී නිවාස / අනු නිවාස / සහාධිපත්‍ය දේපළ කුලියට / බද්දට

රත්මලාන - මැලිබන් හන්දිය සුඛෝපභෝගී බිම්මහල් එපාර්ට්මන්ට් නිවාස නිදන කාමර 3,​ නාන කාමර 2 යි. වායුසමීකරණය,​ උණුවතුර,​ වාහන නැවතුම 37000- මාස 6 ක අත්තිකාරම්. 071-9900211.
068063

වතුපිටි විකිණීම

අක්කර 1,​ 1/​4 (ප. 200) මහනුවර හා දිගන නගරයන්ට,​ දිගන නිලගමට වික්ටෝරියා ජලාශයට,​ ගෝල්ෆ් ක්‍රීඩාංගනයට,​ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයට,​ BOI කර්මාන්ත උද්‍යානයට සමීපව නළ ජලය විදුලිය කාපට් මාර්ග සහිතව මහනුවරට විනාඩි 25 යි. නිවාස මහල් නිවාස කර්මාන්ත ගබඩා හෝටල් හෝ ඕනෑම ව්‍යාපෘතියට සුදුසුයි. විමසීම්. 0723643311.
068643

කොත්මලේ අක්කර 20 එන්සාල් වැවීමට ඉතාම සුදුසුයි. වත්තටම වාහන යාහැකිය. විමසන්න. 077-1763612.
067885

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

තලවතුගොඩ නගරයට යාබඳව 1km පමණ දුරින් පර්චස් 6.5 ක හතරැස් ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 077-2346411.
059156

පර්චස් 20 ක සමතලා ඉඩම සහ ගෘහ භාණ්ඩ සහිත නිවස ගොඩගම නගරයට ආසන්නයෙන් මීටර් 25 පමණ ප්‍රධාන හයිලෙවල් මාර්ගයට ආසන්නව විකිණීමට ඇත. දුරකථන අංක 0779853260 /​ 0773239924.
067336

බත්තරමුල්ල ජයවඩනගම නිවාස යෝජනා ක්‍රමයේ දෙමහල් නිවස,​ අයි ටී එන් ආසන්නයේ විකිණීමට. අමතන්න. 076-1784147.
064138

මාලබේ අතුරුගිරිය වානගුරු මාවතේ තල්ගස්වත්ත පාරේ පර්. 10 වෙන්දේසි ඉඩම වැඩිම ඉල්ලුමට විකිණීමට. විමසීම්. 0112-613844.
068504

විජේරාම හන්දියේ හයිලෙවල් පාරට මුහුණලා මුහුණත අඩි හතළිහක් පළල ඇති වෙළඳ ව්‍යාපාර කටයුත්තකට සුදුසු නවීන පහසුකම් සහිත පර්චස් විසි හයක ඉඩමකි. මිල සාකච්ඡා කොට තීරණය කළ හැකියි. විමසීම් 0726151965
067542

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ සපුගස්කන්ද පර්චස් 10 කොටස් 03 ක් විකිණීමට ඇත. පර්චසයක් 5/​95. විශාඛා පාසලට ආසන්නයි. 077-0897738.
069095

කිරිබත්ගොඩ සපුගස්කන්ද පර්චස් 16 ඉඩම සමග නව නිවසක් විකිණීමට ඇත. මිල 24.8. විශාඛා පාසලට ආසන්නයි. 077-0897738.
069101

බියගම ප්‍රධාන පාරට මී. 50 නුදුරින් කැලණිය පට්ටිවිල පර්චස් 20 ක නවීන නිවස සහිත ඉඩමක් විකිණීමට තිබේ. නිදන දිනක කාමර 3,​ සේවක නානකාමර ඇතුළුව නාන කාමර 2 ක් සහිත අංග සම්පූර්ණ නිවස විමසීම්. - 0779400510 - මංජුල.
066887

බෙම්මුල්ල පිටියෙගෙදර ප්‍රාථමික පාසැලට,​ 206 බස් පාරට මායිම්ව හතරමං හන්දියට ආසන්නව දුම්රියපලට ඇවිදින දුරින් නුවර පාරට කි. මී. 3 ගම්පහට කි. මී. 5 ආසන්නව,​ පර්. 75 විකිණීමට ඇත. නිරවුල් ඔප්පු. මිනින්දෝරු සැලසුම් සහිතයි. ගස්කොලන් සහිත ඉඩමකි. පාරවල් 2 කින් ළඟාවිය හැක. මුලු ඉඩමම හෝ පර්. 50,​ 25,​ 40,​ 35 ලෙස ගත හැක. පර්. ලක්ෂ 1.25 කි. වහාම විකිණිමට විමසන්න. 0716865802 - සමරසිංහ.
068469

මාකොළ මීගහවත්ත පදිංචියට සුදුසු පර්චස් 20 ක ඉඩම විකිණිමට නිරවුල් ඔප්පු ප්‍රධාන බස් මාර්ගයට මීටර් 300 පර්චසය රු. 225,​000/​- 077-3585861.
068473

වත්තල හැඳල කාර්ඩිනල්පුර මාවත පර්. 8.25 ක ඉඩම ලක්ෂ 45 යි. 0772676377
067849

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කටුකුරුන්ද කළුතර,​ ගාලු පාරට,​ මීටර් 100,​ නිදන කාමර 04 නිවස සියලු පහසුකම් අක්කර 01 ක ඉඩම අමුත්තන්ගේ නිවස්නයකට හෝ වැඩිහිටි නිවාසයකට හෝ සාත්තු නිවාසයකට සුදුසුයි. අමතන්න. 0713008698 /​ 0777815223.
067352

වාද්දුව මොල්ලිගොඩ පිරිවෙන පාරේ කලුතර,​ බණ්ඩාරගම මාර්ගයට කි. මී 1/​2 ක් දුරින් සපුමල් උයන ඉඩමේ පර්. 17.3 පර්චසය රු. 100,​000. 0714434866
066113

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

පේරාදෙණිය විශ්ව විද්‍යාල ගලහා මාර්ගයේ නිල්ලඹ පර්චස් 25.04 ඉඩම සහ අඩක් නිමකල නිවස විකිණේ. දු.ක. 0789173788, 0783583500
068007

0777282147 AB ප්‍රොපර්ටි වෙතින් වටිනා ඉඩමක් නොසිතු මිලකට දොඩම්වල දෙවන රාජසිංහ මාවත (උපුල් මාවත පාර) දර්ශණියව පෙනෙන මහවැලි ගඟට මුහුණලා පර්චස් 63 පර්චස් එකක් ලක්‍ෂ 3½. ඉඩමේ පිවිසුම් මුහුණත අඩි 200යි. හෝටලයකට නිවසකට නිවාස සංකීර්ණයකට ඉතා සුදුසුය. N.B.R.O සහතිකය සහිතයි. අයිතිකරුවන් විදේශගතයි. (U.S.A) අතරමැදියන් අනවශ්‍යයි. විකිණීම අත්පිට මුදලට. 0775486262
068567

ගේ දොර ඉඩකඩම් විකිණීමට මොණරාගල දිස්ත්‍රික්කය

වැල්ලවාය නගර සීමාවේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 138 ක අගනා ඉඩම මුදල් හදිසියකට වහාම විකිණේ. පර්චසය රුපියල් 60,​000/​-. අමතන්න. 0711021299 /​ 0772240513.
069092

ගේ දොර ඉඩකඩම් විකිණීමට හම්බන්තොට දිස්ත්‍රික්කය

තංගල්ල තිස්ස පාරට මුහුණලා පර්චස් 5.75 නිරවුල් ඔප්පු ජලය විදුලිය සහිත පවතින ව්‍යාපාරික නේවාසික ස්ථානය විකිණීමට ඇත. 0772240747
067880

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ වල්පොල බස් පාරට යාව මා/​රෝහලට නුදුරුව අංග සම්පූර්ණ නිවස කුලියට දීමට ඇත. වාහන පහසුකමැතිය. නිහඬ පරිසරයකි. 0112578043.
068461

කාමර තුනකින් සමන්විත සියලු පහසුකම් සහිත නිවස කුලියට හෝ බද්දට නො. 77,​ මහින්දාරාම පාර,​ ඇතුල්කෝට්ටේ. විමසීම් 0777444354
067900

කොට්ටාව හොරණ මාර්ගයේ 03 වෙනි කි.මී කණුව අසල මාබුල්ගොඩ පර්. 15 ක් වූ කාමර 03 තනි නිවස,​ ගරාජය,​ පෝටිපෝ අමතර කුස්සියක් සහිතයි. 0712276553.
068157

කොල්ලුපිටියේ ශාන්ත අන්තෝනි මාවතේ මහල් නිවාසයේ ගෙයක් කුලියට දීමට තිබේ. අමතන්න. 0766663531.
068485

කොළඹ - 07 වර්ග අඩි 3500 කින් යුත් කාමර 04 කින් සමන්විත දෙවන මහල කුලියට දීමට තිබේ. ඇස් වාට්ටුව,​ ඔඩෙල්,​ විෂන් කෙය(ර්) (500m දුර) වාහන නතර කිරීමේ පහසුකම් සහිතයි. නවාතැන් සඳහාද සුදුසුයි. දුරකථන : 077-2773641 (විමසන්න.)
068126

ගල්කිස්ස ෆොන්සේකා පාරේ කාමර දෙකයි සාලයයි. බාත්රූම්. දෙවන මහල කුලියට. 0757945151,​ 0757949406.
069088

බත්තරමුල්ල ප්‍රදේශයේ නිසල පරිසරයක සම්පූර්ණ ටයිල් කරන කාමර 4 බාත්රූම් 2 උණුවතුර ජලය සහිත නිවසෙහි උඩුමහල කුලියට දීමට කුලිය 55000/​- 0772852994.
068146

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර වෑකඩ ශ්‍රී සුමංගල විදුහලට ආසන්න නිවසක සියලු පහසුකම් සහිත වෙනමවූ උඩුමහල බදු දීමට 22500/​- 0382239244.
066150

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර බලගොල්ල පල්ලේකැලේ කර්මාන්තපුරයට ආසන්නව නිදන කාමර 1ක සම්පුර්ණ ටයිල් කරනලද නිවස කුළියට සියළු ගෘහභාණ්ඩ සහිතයි. 070-2844231.
068017

Comments